ප්‍රේමය සහ ආදරය මේ විකාර වචන දෙක නොහඳුනන, සමාජ විචාරාත්මක බුද්ධියක් මාධ්‍යට සහ විද්වතුනට නොමැතිකම නිසා සිංහළ සමාජය හොර රහසේම මාවත් කරා ගමන් කරති. මාධ්‍ය හරහා ප්‍රේමය වෙළඳපොලට වීසිකර මාධ්‍යම දෙන උපදෙස් බොළඳ මානුෂික හැඟීම් නිර්මාණ යට පෝෂණය ලැබේ.මීට වඩා චාරිත්‍රානුකූලව ඔය ප්‍රේමයෙන් උම්මාදයට පත් වන අයට බුලත් අතකින් සංග්‍රහා කලා නම් දේශීය ප්‍රේමවන්තයින්ගේ ආදර්ශ සැමරුමක් වේ.ප්‍රේමය අවස්ථාවාදීව ලිංගික ආදරයකට පෙලඹවීම වෙළඳ සහ මාධ්‍ය දකින පැත්ත අනුව මනසවල් ඝාතනයට ලක් වෙනවා නම් සිකුරුය.සමාජයෙ වැඩි දෙනෙක් නරක දේ ඩැහැගන්න උත්සහ ගනිති වාගේම මාධ්‍ය තවත් ඔවුන්ගේ මනසවල් දූෂණයට ලක් කොට ආර්ථිකය ගැටගහ ගන්න පොරකති.
No comments:
Post a Comment