1)"අතීතයට එහා බලපෑම්,මානසික පීඩනයන්ට ලක් කල අධ්‍යාපන ක්‍රමයෙන් මුදවා මනසට සහනයක් ලැබෙන පරිදි මාසයක් තුල ඉගෙන ගත් විෂයන්ගෙන් මාස් පතා පරීක්ෂණ පැවැත්වීම(විභාග ).මේ හේතුවෙන් ළමයාට නොදැනුවත්ම විභාග වලින් ජයගන්න හැකිකම ලැබෙන අතර ආශාවෙන් උනන්දුවෙන් ඉගෙනගන්න මැලි නොදක්වති.අධ්‍යාපනඥයෝ නමට පඩියට පමණක් සේවයෙන් මෙතෙක් කල් සිටියෝ වෙති නම් සැබෑය.අද ඒ ඉල්ලිම හොර රහසේම ඉටුවෙමින් තිබේ."
2)"දේශපාලනයට පිවිසෙන අයට අධ්‍යාපන සුදුසුකම් සහ චරිත සහතික අනිවාර්ය්ය කිරීම චන්ද කොමසාරිස් ගේ කාර්යය භාරය ඉටුකරන්නැයි ඉල්ලූ පරිදි තවම ක්‍රියාත්මක වී නොමැත.කෙසේ හෝ රටටත් ජනයාටත් සෙතක් වේ.
3)"ළමා වැඩිහිටි මහලු සැවොම එකම ස්ථානයක ප්‍රමිතියෙන් තොර රූපවාහිණී යේ ප්රචාරක නාට්‍ය නැරඹූ වෝ වෙති.බලපෑම් කිරීම මත අද ඒ වෙනස අධ්‍යාපන ක්‍රමයෙන් බැට කෑ ළමුන්ගේ මනසට මොහොතකට හෝ සැනසීමක් ලබාදෙන්න අප උත්සහ කළෙමු.ඒ ප්‍රතිඵලය දියත් වේ.ළමා මනසට උචිත වැඩසටහන් අතර ;විද්‍යාගාරය,මල්ගුඩි,පුංචි ඇත් පැටවා,පුංචි ඉත්තෑවා යනාදි උසස් නිර්මාණ දැනුත් ප්‍රචාරය වේ ඉදිරියේදි ද බලාපොරොත්තු වෙමු.
ඉතිං ඔබගෙන් නිහඬව මගහැරී යන' සිත' යමක් මිනිසාට සුභවාදීව ප්‍රායෝගික ඉලක්කයන් අරමුණු කොට ගෙන හැකි පරිදි හිතන්න/ලියන්න/කියන්න/බලපෑම් කරන්න සිත දියුණු තියුණු කර ගන්නේ නම් සමාජයට පමණක් නොව,ගමට පමණක් නොව,නගරයට පමණක් නොව,රටට පමණක් නොව,ලොවටම බව සිතන්න.
No comments:
Post a Comment